මාගේ පපුව එක්වරම තිගැස්සි ගිය අතර මන්දයත්
මාගේ නෙතට යොමු වුයේ හුස්ම ගැනිමට අපහසුවෙන් ජිවිතයත් මරණයත් අතර අවසන් හුස්ම හෙලමින් සිටින අවුරුදු 75ක පමණ සිටින බංකුවක් මත වැතිරි සිටින තාත්තා කෙනෙකි😳
. වතුර ස්වල්පයක් අතට ගෙන වතුර බිදු කිහිපයක් ඔහුගේ මුවට දැමු පසු යම්කිසි පන්ද්ක් ලැබුණු අතර නිසොල්මන්ව තිබු අතපය සොලවන්නට විය.
කාගේ හෝ තාත්තා කෙනෙකි.
ජිවිතයේ අවසන් කාලය වෙන්නට පුලුවනි.
මම 1990 ගිලන් රථයට කතා කොට රෝහල කරා යොමු කරන ලදී. මිය යන්නට තිබු ජිවිතයක් බේරා ගැනිම මාගේ සතුටකි.
-මම සහන-
ඔබත් හැකි පමණින් අන් අයට උදව් කරන්න.