Live Impact
Real-time progress of our mission across Sri Lanka
Quick Help Need
Urgent cases that need your support right now
This section is only for urgent quick-help requests — such as an emergency operation or urgent blood donation. If you or someone you know needs other kinds of help, please log in as a Volunteer and register the person's full details there.
Need Urgent Help? Submit Your Poster
Share your name, contact details, and a banner describing your situation. Once our team verifies and approves it, it will appear in the Quick Help slideshow above for donors to see.
What is Donation?
See how your donation directly transforms lives across Sri Lanka.
Who We Help
We serve the most vulnerable communities across Sri Lanka through targeted aid programs
Free Haircuts & Shaves for Our Elders
"Respect for Age. Compassion in Action."
Sahana Salon is a community initiative offering a free haircut and shave to all senior citizens aged 60 and above. No matter their background, any elder is welcome to walk in and be treated with the dignity and care they deserve.
Because love has no price, and respect has no age — a small gesture like a fresh haircut can bring warmth, confidence, and a big change to someone's day.
We care for our elders because they built our tomorrow — join us in building a kinder, more respectful society together.

In Their Own Words
Real reactions and comments shared by people who have seen our work — from Facebook and Google
ඔයාගේ මම දැකපු හැම විඩියෝ එකක දැක්කේ වේදනාව දුක ඇස් වලින් වැටෙන හැම කදුලකටම මාරම සතුටක් එක් කිරිමක්. ඔයා උදව් කරන හැමොටම හිතෙනවා ඇති මෙහෙම දරුවෙක් මටත් හිටියා නම් කියලා. මනුස්සයෙක්ගේ ජිව්තේට සතුටක් ගෙනවා කියන්නේ ඉතින් කියන්න බැරි කුසල කර්මයක්.🙏
Indu Thennakoon
අනේ දෙවියනේ මොනතරම් හිත ඇතුලේ වේදනාවක් ඇත්ද🥲
Aisha Vithana
ඔයා කරන පිං අතේ වැඩ දැක්කම අයියේ ඇත්තටම ඔයාව මේ ලෝකෙට බිහිකරපු මව්පියන්ට අනේක වාරයක් ස්තුතියි ...
Gayani Jayawardana
මල්ලි කියලා නිම කරන්න බැරි පිණක් ඔයා කරන්නේ.. එ වගේම එ තත්තාට වැඩිහිටි නිවාසයක් හොයලා දාන්න.. මොකද අද දවස විතරක් නේවෙයිනේ ඔතන ඉන්නේ හැමදාම පාරෙ වෙන්න ඇති
Dayananda Dayananda
ගිය ආත්මයේ කුසල් වඩලා දන්දිලා පුතේ ඔයාට මේ ආත්මය උතුරන්න හරියන්නවා, දෙන්න දේ බලලා සතුටුවෙන් නම් පුතේ
Manel Wasantha
ඇත්තටම ඔයා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මොකද අනිත් අය පොස්ට් දාලා කමෙන්ට් දන්න ලයික් දන්න එතකොට ඔයාලට මෙගාන දෙනව කියලා කියන්නේ එත් ඔයා එහෙම නැ ඔයාට ගොඩක් පින් මිනිස්සු උදවු කරනවට
Hiruni Amanda
ඔබගේ හැම විඩියෝ එකක්ම මම බලකවා..සහොදරයා සුපිරි ...අදරෙයි හොදේ..
Sumith Priyantha
මිහි පිට දෙව් කෙනෙක් දුටුවේ ය, ඇත්තටම ඒ ඔබයි, සහන බුදු සරණයි, ඔබට,
Kanthi Senarath
Salli walata wada inna thanak labenawa nam..pau ane
Yamuna Sandamali
ඔය පුතා දිව්‍ය ලොකො යන පින් කරන්නෙ තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
G Dhayavathi Dhaya
හදවතින්ම අපිත් සතුටු වෙනවා ඔබ කරන පින් දැකබලා
Sujeewa Wijesingha
Godak uthum oba thuma. karana siyaluma wada sarwapprakarayen sarthaka wewa.
Chamari Dilrukshi Dias
ඇත්තෙන්ම ඔයා දෙව්කෙනෙක් වගේ දෙව්යෙක්❤❤❤❤❤
Kamala Ponnamperuma
මන් දැක්කා ලංකාවේ දෙවියො වගේ මිනිස්සුන්ට පිහිට වෙන කොල්ලො තුන්දෙනෙක්.... මේ එක්කෙනෙක් 💝 Sahana 🫶
Thusini Dananjani
Ane waasanaawan.oyaata deerga ayusha wewaa
Piumi Anusha
Supere❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Susantha Pushpakumara
ඔයා කලොත් කරන්නේ හොද දෙයක් තමයි.... බුදුසරණයි... 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️🌺🌺🌺
Sisil Premarathna
හොද. වැඩක්. බොහොම. සතුටුයි. ඔයාලාවගේ. පරිසිදු. හිත්.තියෙන අයට.බොහෝම. පින්. සහොදරයා
Samantha Psg
ආනේ හොදයි
Kusumawathi Kusumawathi
ඇත්තටම ගොඩාක් හොදයි
Gamage Gamage
ගොඩක් සතුටුයි .අපිත් මේ වැඩේට කැමතියි. අපි හැමෝම උදව් කර ගමු 🙂
Kusum Weerasekara

Loved what we do?
Your review helps more people discover SAHANA and trust our mission. It only takes a second on Google.
Leave us a Google Review